නමකර

அகர முதல எழுத்தெல்லாம் ஆதி
பகவன் முதற்றே உலகு.   ( - 1)
 

ෆසැම අකූරටම මුල- ,අ, කාරය වන සේ මැ යි නැණවතූන් තර ලොව - අති උසස් වේ ආදි භගවත් (𑇡)

கற்றதனால் ஆய பயனென்கொல் வாலறிவன்
நற்றாள் தொழாஅர் எனின்.   ( - 2)
 

උගත්කම් ඇති මුත්- ඇති පල කිම ද ? දැනුමෙන් දිය නා පා පියුම්- බැතින් නො වඳින් නම් කෙනෙක් යම් (𑇢)

மலர்மிசை ஏகினான் மாணடி சேர்ந்தார்
நிலமிசை நீடுவாழ் வார்.   ( - 3)
 

පියුම් පෙති මත්තෙහි - සැරි සැරු උතූමන් ගේ පා සෙවන ලද්දහු- ලෙව්හි දිගූකල් යෙහෙන් වැජඹෙන් (𑇣)

வேண்டுதல் வேண்டாமை இலானடி சேர்ந்தார்க்கு
யாண்டும் இடும்பை இல.   ( - 4)
 

රා වරා නැත්තහු- සිරිපා සරණ සෙව්වෝ කිසිවිටෙක කවදා- කෙබඳු දුකකට පත් නො වෙත් මැයි (𑇤)

இருள்சேர் இருவினையும் சேரா இறைவன்
பொருள்சேர் புகழ்புரிந்தார் மாட்டு.   ( - 5)
 

මුනිඳු මුනි ගූණ දම්- දැන උසස් වූවන් වෙත මෝහය සහ බැඳුන - කූසල අකූසල දෙකම නොම වේ (𑇥)

பொறிவாயில் ஐந்தவித்தான் பொய்தீர் ஒழுக்க
நெறிநின்றார் நீடுவாழ் வார்.   ( - 6)
 

පසිඳුරන් දමනය - කළ උතූමන්ගෙ නිබොරු දහමෙහි පිහිටියෝ- ලොවේ දිගූකල් දිනෙන් යහතින් (𑇦)

தனக்குவமை இல்லாதான் தாள்சேர்ந்தார்க் கல்லால்
மனக்கவலை மாற்றல் அரிது.   ( - 7)
 

අනුපමානහගේ - සිරි පා පත්වුනට මිස අන් අයට සිත දුක - නැසුම අපහසු වේය සැමදා (𑇧)

அறவாழி அந்தணன் தாள்சேர்ந்தார்க் கல்லால்
பிறவாழி நீந்தல் அரிது.   ( - 8)
 

දම් සයුරු මුනිඳුන් - පා පත්නටම පහසු ය බව සයුරු පිහිනුම - සෙස්සනට අපහසු ය සැමදා (𑇨)

கோளில் பொறியின் குணமிலவே எண்குணத்தான்
தாளை வணங்காத் தலை.   ( - 9)
 

නො වැඳි හිස සිරි පා - අට ගූණැති මුණිසඳුගේ පල නැත හැඟූම් නැති- පසිඳුරන් සේ සිරුරෙ තිබෙනා (𑇩)

பிறவிப் பெருங்கடல் நீந்துவர் நீந்தார்
இறைவன் அடிசேரா தார்.   ( - 10)
 

මුනි පා මුලට වන් - දන බව සයුරු පීනා එතර වනු නිසැකයි- එහෙත් සෙස්සනට නොම හැකි වේ (𑇪)

பு. ஆ. முத்துக்கிருஷ்ணன் (திருக்குறள் இசைமலர்)

Raga: கேதாரம்  |  Tala: ஆதி
பல்லவி:
அகர முதல வெழுத்தென் றறிவோம்-ஆதி
பகவன் முதற்றே உலகெனப் பணிவோம்

அநுபல்லவி:
அகவிருள் நீங்க அறிவொளி தோன்ற
அன்பினில் இன்பம் பெற
துன்பங்கள் யாவும் அற

சரணம்:
கற்ற கல்வியதனால் ஆகும்பயன் இறைவன்
நற்றாள் தொழுதிட நவில் திருக்குறளின்
உற்ற துணையை நமதுளங்கொண்டு போற்றுவோம்
உலகம் கண்ட தமிழ் அருளறம் வாழ்த்துவோம்




ජනප්‍රිය පරිච්ඡේදය

ජනප්‍රිය දෙපදය

දෙපද වල නැවත භාවිතා වන වචනය
වැඩි වශයෙන්ම නැවත භාවිතා වන වචනය
  1. படும் - 42
  2. தரும் - 37
  3. இல் - 32
  4. கெடும் - 28
  5. இல்லை - 22

දෙපද ආරම්භයේදී නැවත භාවිතා වන වචනය
දෙපද වල බහුලම පළමු වචනය
  1. ஆற்றின் - 5
  2. இன்பம் - 5
  3. நனவினால் - 5
  4. காமம் - 4
  5. காமக் - 4

දෙපද අවසානයේදී නැවත භාවිතා වන වචනය
දෙපද වල බහුලම අවසාන වචනය
  1. படும் - 42
  2. தரும் - 37
  3. இல் - 32
  4. கெடும் - 28
  5. செயல் - 22