වියාචනය

මෙම වෙබ් අඩවියෙහි ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු දැනගැනීම උදෙසා පමණක් වේ. එය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට ඉඩ ඇත. කිසියම් අරමුණක් සඳහා මෙම වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති හෝ සොයා ගැනීමට හැකි හෝ තොරතුරු සහ වෙනත් සම්පත් වල නිරවද්‍යතාවය, පරිපූර්ණභාවය, විශ්වාසීභාවය, ගැලපීම හෝ උපයෝජ්‍යතාවය පිළිබඳව අප හෝ වෙනයම් පාර්ශවයකින් හෝ කිසිඳු සහතිකයක් හෝ වගකීමක් ලබා නොදේ. එවන් තොරතුරු හා අනෙකුත් සම්පත් දෝෂසහගත හෝ වැරදිසහගත විය හැකිබව ඔබ විසින් පිළිගැනෙන අතර නීතිය මගින් ඉඩ ලබාදී ඇති උපරිම මට්ටමින් එම වැරදි හා දෝෂ සමබන්ධයෙන් අප වගකීමෙන් වැළකී සිටින්නෙමු. තොරතුරු යාවත්කාලීනව සහ නිරවද්‍යව පවත්වාගැනීමට අප පරිශ්‍රමයක් දරන නමුත් වෙබ් අඩවිය හෝ, එහි ඇති තොරතුරු, භාණ්ඩ, සේවා, හෝ ඒ ඕනෑම දෙයක් අරමුණු කොටගෙන වෙබ් අඩවියේ දක්වා ඇති අදාළ ග්‍රැෆික් යනාදියෙහි පරිපූර්ණත්වය, නිරවද්‍යතාවය, විශ්වාසීභාවය, හෝ පැවතීම සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක නියෝජනයක් හෝ වගකීමක් හෝ අප විසින් නොදරන්නෙමු. එම නිසා එවන් තොරතුරු මත රඳා පැවතීම කරන්නේ නම් ඒ පිලිබඳ මුළුමනින්ම අවදානම ඔබ විසින් ගත යුතු වේ.

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම හා බැඳුනු හෝ වෙබ් අඩවිය හරහා හෝ ලැබෙන දත්තයන් හෝ ලාභයන් අහිමි වීම නිසා සිදු වන සීමාවක් රහිතව සිදු විය හැකි, වක්‍රාකාර අලාභහානි හෝ ඕනෑම අලාභ හානියක් සඳහා කුමන ආස්තාවකදීවත් එම අලාභහානි සඳහා අප වගකියනු නොලැබේ.

මෙම වෙබ් අඩවිය හරහා ඔබට thirukkural.net හි පාලනය යටතේ නොමැති වෙනත් වෙබ් අඩවි කරා ගමන් කිරීමට හැකියාව පවතී. එම වෙබ් අඩවි වල ස්වභාවය, අන්තර්ගතය, සහ ඇතුල්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කිසිඳු පාලනයක් අප සතු නොවේ. එම වෙබ් අඩවි කරා යා හැකි සබැඳි සහිත වුවද අප විසින් ඒවායේ ඇති අන්තර්ගතය නිර්දේශ කිරීම හෝ අනුමත කිරීම සිදු නොකෙරේ.අප වෙබ් අඩවියේ ඇති අධි සබැඳි (hyperlinks) ඔස්සේ ඔබට අනෙක් වෙබ් අඩවි කරා ගමන් කල හැක. ප්‍රයෝජනවත් සහ ආචාරශීලී වෙබ අඩවි වල සබැඳි පමණක් ලබාදීමට අප පරිශ්‍රමයක් දැරුවද එම වෙබ් අඩවි වල අන්තර්ගතය හා ස්වභාවය සම්බන්ධයෙන් කිසිඳු පාලනයක් අප සතු නොවේ. එමෙන්ම මෙම සබැඳි අප වෙබ් අඩවියේ සඳහන් කර තිබූ පමණින් ඒවායේ ඇති සියළු අන්තර්ගතයන් පිළිබඳව අප විසින් නිර්දේශ කිරීමක් කෙරෙන බවට අදහස් නොවේ.

කරුණාකර අපගේ වෙබ් අඩවියෙන් ඔබ ඉවත් වන විට අනෙක් වෙබ් අඩවි වල අපගේ පාලනයෙන් තොර වූ වෙනස් රහස්‍යතා ප්‍රතිපත්ති සහ කොන්දේසි තිබිය හැකි බව දැනුවත් වන්න.

වෙබ් අඩවිය හොදින් ක්‍රියාත්මක වන තත්වයේ පවත්වා ගැනීමට අප සියළු උත්සාහයන් දරන්නෙමු. කෙසේ නමුත් අපගේ අවශ්‍යතාවය පරිදි හෝ තාක්ෂණික ගැටළු නිසා හෝ වෙබ් අඩවිය තාවකාලිකව අවහිර වීම සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් thirukkural.net විසින් ගනු නොලැබේ.